මාස එකහමාරක් වැනි කෙටි කලක් තුල උමාරියා සිංහවංශ විසින් ගායනා කරන මන්ද පමා සිංදුව ඊයේ දිනයේ දී youtube නැරඹුම් වාර මිලියන 10 සීමාව පසු කරා. අප සමාජයේ සෑහෙන්න කතා බහකට සහ සෑහෙන්න ජනප්‍රිය තාවයකට පත් වුණු මෙම වීඩියෝව ලංකාවේ සංගීත සමාජය තුල නව රැල්ලක් ඇති කර තිබෙනවා අපි හැමෝටම පේනවා. මේ සිංදුව ගැන වැඩි විස්තර අරගෙන ළඟදීම නැවතත් හමු වෙමු.


0 Comments