BTS ලා විසින් තනි album එකක් විදිහට නිකුත් කරපු Dynamite සිංදුව මේ වන විට ලංකාව, ඇමරිකාව සහ තවත් රටවල් 100 youtube ඇතුළු අනිත් charts වල අංක 1 ට පත් වී තිබෙනවා දින දෙකක් තුල. විශේෂ දෙයක් වෙන්නේ ලංකාවේද වෙනත් රටක වීඩියෝවක් youtube හී trending list එකට පැමිණීමයි. ඒ වගේම මෙම වීඩියෝව නිකුත් කර හරියටම පැය 24 ඇතුලත youtube හී වැඩිම නැරඹුම් ප්‍රමාණයක් මිලියන 98.3 වාර්තා කරන්න සමත් වීම නිසා පැය 24 ඇතුලත වැඩියෙන්ම නැරඹුපු වීඩියෝව බවට youtube වාර්තාවකට හිමිකම් කීමට සමත් වෙලා තියනවා. මේ ගීතය ගැන වැඩි විස්තර අපි පසුවට අරගෙන එන්නම්. ඒ වගේම කොරියන් තේරෙන්නේ නැති වුනාට කමක් නැහැ, btsලගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් ඔවුන් පලවෙනි වතාවට ඉංග්‍රීසියෙන් original විදිහට මේ සිංදුව එලි දක්වලා තියෙන්නේ. එහෙනම් හැමෝම මේක අහලා බලන්න.


0 Comments